Site news

විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන් සඳහා වන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන

 
 
Picture of System Administrator
විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන් සඳහා වන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන
by System Administrator - Friday, 23 February 2018, 9:36 AM
 

බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන් උදෙසා වන විශේෂ තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි සහ පෞරුෂ සංවර්ධන වැඩසටහන සඳහා දැන් ශිෂ්‍යත්ව අයදුම්පත් කැඳවා ඇත. වැඩි විස්තර සඳහා දැන්ම ඊසොෆ්ට් බණ්ඩාරවෙල ශාඛාව අමතන්න 0572224042 / 0577572572. 

(Edited by Inoka Shyamali - original submission Thursday, 22 February 2018, 4:04 PM)